Notifications
Clear all

Power Supply 80+/90+ gold

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

80+ gold power supply නිතරම දකිනවා. නමුත් 90+ gold power supply එකක් fb එකේ තියෙනව දැක්කා. 90+ gold කියලා power supply තියෙනවද? නැත්නම් මෙවා fake ඒවද? මේ දෙකේ වෙනස මොකක්ද?

1 Answer
0

80PLUS Standard එක තමයි තියෙන්නෙ. ඒ තුල Bronze, silver, gold, platinum විදිහට Rating එක යන්නෙ. 90PLUS කියල සම්මතයක් නැහැ. ඒක පැහැදිලිවම Fake Chinese knock off එකක් වෙන්න ඕන.

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

Share: