Notifications
Clear all

power supply

1 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

man Gtx 970 vga ekak gaththa pc ekta. man gawa thiynne 450 w power supplu ekak. eth Gtx 970 ta 500 w  minimum illnawa,ethkota danata thiyena psu eka use karanna baida? vga ekt a power connectors (8+2) thiyna 600w pasu used ekak gaththoth awlak nadda?

1 Answer
0

PSU calculator එකකට ඔයාගේ computer එකේ parts ටික සහ gtx 970 දාලා බලන්න අවශ්‍ය කරන watt ගාන ඇති ද කියලා.

අලුත් psu එකක් ගන්නවා නම් brand new warranty එකක් 80+ certification තියෙන එකක් ගන්න බලන්න.

Share: