Notifications
Clear all

Power Supply

4 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

I5 3rd gen proccer Ram 4gb 2k thiyenne windows run wenne 80gb hard ekakin 500gb lap hard ekakui 250gb hard ekaui dvd writer 2k gahala thiyenne tikak slow power supply eka thiyenne 350w ekak eka madida power slow wenna hethuwa ekada

4 Answers
0
Quote from Buddhi Madushanka Amarasinghe on September 23, 2020, 10:01 pm

I5 3rd gen proccer Ram 4gb 2k thiyenne windows run wenne 80gb hard ekakin 500gb lap hard ekakui 250gb hard ekaui dvd writer 2k gahala thiyenne tikak slow power supply eka thiyenne 350w ekak eka madida power slow wenna hethuwa ekada

350w power supply එක ප්‍රමානවත් pc එකක් slow වෙන්නෙ  නෑ power  supply ප්‍රශ්න උනාට, ගොඩක් වෙලාවට ram හෝ hard drive slow නිසා. හොදම දේ 250GB වගේ ssd එකක් අරගෙන boot drive එකට දාගන්න windows and software run වෙන විදිහට ඒකෙන් speed කරයි pc එක. ram upgrade එකට යන්න shop එකකටකිව්වම කියයි ඒත් ram එකකට ගියාම multitasking performance වැඩිවෙනව, ඒත් ssd එකක් දැම්මොත් overall performance responsiveness එක ගොඩක් හොද වෙයි.
මගේ backup laptop එක i3, 4gb ram ,250gb ssd ඒක සාමායෙන් තත්පර 15ක් වගේ on වෙලා chrome tab 8ක් උනත් එකපාර වැඩ කරන්න පුලුවන්

0
Topic starter

Thanks bro 🙏

0
Topic starter

4gb ram 2ka nam ekama bus speed eken gahala thiyenne dekama match wena wdiyata hard drive walin wenn on neda on wela tikk wela inna ona file run krnna photoshop ehemath load wenna slow ssd hard drive ekak gahuwama hari yai neda samannayen kiyak wenawa second hand brand new ssd 250k wge

0

250GB එකක් නම් රැපියල් 7000-8000 වගේ වෙනවා. හැබැයි Windows එක්ක Software ටික දාගන්න 120GB  වගේ SSD එකක් ප්‍රමානවත්.

120GB එකක් Rs.5000-6000 වගේ ගානකට ගන්න පුලුවන්.

හැබැයි මම දැක්ක Nanotek Site එකේ මේ SSD එක Rs.4000 වෙන්නෙ 3 years warranty එක්කම.

https://www.nanotek.lk/product/1467

(මේ කිව්වෙ Brand new Price.Used මීට අඩු වෙයි)

 

Software ටිකයි (Photoshop එහෙමත්), Windows OS එකයි SSD එකට දාගන්න.එතකොට Load වෙන time අඩු වෙයි.

Share: