Notifications
Clear all

Power supply

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

normal power supply සහ gaming power supply අතර ඇති වෙනස මොකක්ද? 

1 Answer
0

මේ වීඩියෝ 2 බලන්න.ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි.

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

ඔයා Graphic Card එකක් එහෙම දාල PC එකක් හදනවනම් අනිවාර්යෙන් 80+ එකක් වත් දාන්න.මොකද ගොඩක් ගානක් දීල හොද කම්පියුටරයක් හැදුවත් ඒ ඔක්කොම වැඩ කරන්නෙ පවර් සප්ලයි එකෙන් එන පවර් එකෙන්.ඒ නිසා අනිවාර්යෙන් හොද PSU එකක් දාන්න.මොකද නැත්නම් අනිත් Parts එහෙමත් Damage වෙන්න පුලුවන් නියමිත Power එක නොලැබුනොත්.ඒ වගේම Normal PSU එකක් ගත්තම ඒකෙ 500W ගහල තිබ්බට සමහර විට එච්චර පවර් එකක් ගන්න බෑ.ඒක නිසා හොද Brand එකකින් එකක් ගන්න.

Intel Onboard Graphic බාවිතා කරන සාමාන්‍ය PC එකකටනම් Normal PSU එකක් බොහෝ දුරට ප්‍රමාණවත්.

Share: