Notifications
Clear all

Power Supply

5 Posts
4 Users
0 Reactions
165 Views
0
Topic starter

on Board VGA

Ryzan 3  3200G processor  with MSI A 320m-A pro max Boad

PC 1කට දාන්න පුළුවන් අඩුම වෝට්‌ power supply 1 මොකක්ද ?

5 Answers
0

මේ ලින්ක් එකට ගිහිල්ල ඔයාගෙ PC එකේ විස්තර ටික (Processor, Graphic Card, Hard Disk, SSD, වගේ ඒව ටික) දීල අවශ්‍ය පවර් එක ගනනය කරගන්න.

https://outervision.com/power-supply-calculator

<ඔයා දීපු Detail ටික මදි පවර් යූසේජ් එක ගනනය කරන්න.ඒ නිසා මේ ලින්ක් එකෙන් ගිහින් ඒක කැල්කියුලේට් අරගන්න.නැත්නම් සම්පූර්න විස්තර ටික වන්න.>

 

0

ඔයා මේ link එකෙන් ගිහින් කොච්චර Watts ගානක් ඕනෙද කියලා බලාගන්න පුළුවන්,

https://outervision.com/power-supply-calculator

ඔයා අඩු ගණන් වලට තියෙන Unbranded Power Supply දාන්න එපා. හොද Branded එකක් දාන්න අඩුම තරමේ 80+ White Certified එකක්වත් දාන්න....... ගොඩක් අය කරන දෙයක් තමා Budget එක තියාගන්න Power Supply එකට තමයි අඩුම ගාණක් වෙන් කරන්නේ........ ඒත් අපි මතක තියාගන්න ඕනේ අපි දහස් ගානක් සල්ලි වියදම් කරන මුළු System එකටම Power එක දෙන Unit එක තමයි Power Supply Unit එක.......

මේ Video ටිකත් බලලා ඉන්න ඔයා Power Supply එක ගැන තීරණයක් ගන්න කලින්.......

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

0

@sinhalaseries, @sanithu-udawaththa

කතාබහ forum එකට සම්බන්ධවී එකිනෙකා අතර දැනුම බෙදාගෙන ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තුතිය.

0

ස්තුතියි................

0

Tnx

Share: