Notifications
Clear all

Power supply

3 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

Power supply වල white screen එන අවුලක් තියනවද? 

3 Answers
0

ඔබගේ display එකට එන ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට monitor එක, display cable එක හො graphic card එක නිසා වෙන්න පුලුවන්.

Powersupply එකකින් display එකකට තිබෙන බලපෑම් ඉතාම අඩුයි.

0
Topic starter

ඒ උනාට මගේ pc එකේ white screen අවුලක් ගිහිල්ල මම power supply එකේ දුවිලි බැදිලා තිබිල ඒටික සුද්ද කරාම හ‍රි ගියානේ 

0
  • සමහරවිට කළාතුරකින් එහෙම වෙන්නත් පුළුවන් ඉතින් මුළු PC එකටම Power දෙන්නේ Power Supply එකෙන්නේ ඒකේ ප්‍රශ්ණයක් නිසා එහෙම වෙන්න බැරිකමක් නෑ.................................
Share: