Notifications
Clear all

power supply

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

මගේ තියෙන්නේ 600w thermaltek powr supply ekk. මන් asus rtx 2060 super එකක් ගත්තා. මට ඒකට මෙ power supply එක ඇතිද?  Gaming/ rendering වලට අවුලක් වෙන එකක් නැද්ද?

 

Pc specs- i5 9600k

16gb ram

1 Answer
0

එ powersupply එක හොදයි සහ ඔයාගෙ build එකට ප්‍රමාණවත්.

Share: