Notifications
Clear all

Power supply

5 Posts
3 Users
0 Reactions
151 Views
0
Topic starter

Gamemax, thermaltake kiyana Brands walin ena PSU hodaida? Ryzen 5 3600 Rtx 2060 Super with rgb liquid coolar, full rgb machine ekakata 550w or 600w athi weida

5 Answers
0

ඔව්, 550-650 watt powersupply එකක් ඇති ඔයාගෙ pc එකට. Powersupply ගද්දි හොඳ ප්‍රසිද්ධ brands වලින් ගන්න, අඩුවට තිබාට chinese powersupply ගන්න එපා. Powersupply එකෙ අවුලක් ගියොත් computer එකේ parts damage වෙන්න පුලුවන්.

  • EVGA.
  • Corsair.
  • SeaSonic.
  • Cooler Master.
  • Silverstone
  • Thermaltake.

මෙ වගෙ brand එකකින් powersupply ගන්න බලන්න

0
Topic starter

Gamemax brand eka aulak nane?

0

මං එ brand එක ගැන හරියට දන්නෙ නැ, ඔයා එ powersupply එකට youtube සහ google search කරලා reviews බලන්න. එක හොදයි නම් ගන්න.

0

Raidmax Power Supply hodaida?

0

@kalu-batta raidmax කියන්නේ අනිත් corsair,evga... තරම් well reputed powersupply brand එකක් නෙමෙයි.

මං recommend කරන powersupply brand එකක් නෙමෙයි. ඔයා ගනවා නම් එකෙ review බලලා ගන්න.

Share: