Notifications
Clear all

Power supply

2 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Ryzen 3 2200g ekai rx 570 graphic card ekai a320m motherboard ekete 450w power supply ekk athida

2 Answers
0

ඒකනම් ඇති ඒත් ඔයා GPU එකක් ගන්නවනම් g series processor එකකට යන්න එපා මොකද ඒකෙ inbuilt gpu එකක් එනව ඒකයි. පුලුවන්නම් තව සල්ලි ටිකක් එකතු කරගෙන ryzen 5 එකකට යන්න බලන්න ඒක ගොඩක් powerfull

0
Topic starter

Echchara loku budget ekekete yanna amrui aiye

 

Share: