Power Supply එකක් ත...
 
Notifications
Clear all

Power Supply එකක් තෝරා ගැනීම සම්බන්ධයෙන්

0 Posts
1 Users
0 Reactions
135 Views
0
Topic starter

මම 750W  Power Supply එකක් ගන්න හොයනවා. මට දැනට options 2ක් හම්බුනා.
1. ANTEC NEOECO GOLD MODULAR NE750G M 750W - Rs 34,000/-

2. CORSAIR RM750E 750W 80+ GOLD FULLY MODULAR LOW NOISE PSU 2023 VERSION - Rs 42,000/-

මේකෙන් මොන එකද ගන්නේ කියලා හරියට හිතාගන්න අමාරුයි. දෙකම 750W 80plus Gold. Corsair එකේ ATX 3.0 සහ PCIe 5.0 12VHPWR GPU cable කියලා එකක් තියනවා. ඒක ගැන මට හරියටම idea එකක් නෑ. Budget එක අතින් හිතලා Antec එකක් ගන්න එක පස්සෙ මගේ PC upgrades වලට බාදාවක් වෙයිද?
(Game Live Streaming and Video Editing වලට තමයි build එක කරන්න හදන්නේ)

Share: