Notifications
Clear all

Power suply crashed.

0 Posts
1 Users
0 Reactions
108 Views
0
Topic starter
  • Pc එකට තුන් පාරක් power suply දැම්ම.එ දාපු 3ම පිච්චිලා ගියා..පෙරේදා set කරපු එක අද පිච්එචිල ගියා..එකට මොකද්ද හේතුව.!!(( used power suply තමා දැම්මෙ ))ආයෙත් used එකක් දැම්මොත් මේ දේම වෙයිද ???? නැත්නම් brand new එකක්ම දාන්න ද? Pc එක ඔක්කොම used parts තියෙන්නෙ.
Share: