Notifications
Clear all

Power suply

2 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

*කවුරු හරි කියන්නකො.මගේ තියෙන්නෙ co to do 3.20ghz processor එකයි,g31 motherboard එකයි,rdb processor cooling fan එකයි,නෝමල් 500 grapic card එකයි,4gb ram card එකයි.මගේ දැනට තියෙන්නේ 450w 8pin power suply ekak මගේ motherboard eka laga ළඟම deparak පිච්චිලා ගියා,මොකද්ද මේකට හේතුව ,හරියන power suply එකක් දන්නවා නම් කියන්නකො.ගෙදර current එකේ aulak na.mokadda hariyana power suply eka mage machine ekata.

2 Answers
0

ඔයාට 350-450 watt psu එකක් ප්‍රමාණවත්. ඔයා හොඳ quality 80 plus තියෙන power supply එකක් ගන්න බලන්න.

https://youtu.be/AY7WG14HY5g

0
Topic starter

Thanks සහෝදරයා

Share: