Power on වෙන්නෙ නෑ
 
Notifications
Clear all

Power on වෙන්නෙ නෑ

3 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

On කලාට on වෙන්නෙ නෑ. පැයක් විතර plug එකට ගහලා තියලා on කලාට පස්සෙ on වෙනවා.

  • Board - gigabyte a320m s2h
  • Cpu - AMD Ryzen 3 2200g
  • Ram - 8GB DDR4 2666MHz
  • GPU - radeon RX 570
  • PSU - 400W (Raidmax RX-400 XT)

Pc එක අරගෙන දැනට අවුරුද්දකට කිට්ටුයි. GPU එක ගත්තේ ජූලි මාසෙ විතර. එතකන් කිසි ප්‍රශ්නයක් තිබුනෙ නෑ. අගෝස්තු වෙනකොට  Current එක දීපු ගමන් pc එක on වෙන්නෙ නැතුව විනඩි 5කට විතර පස්සෙ on කලාම on උනා. ඒ වෙලාව ටික ටික වැඩි උනා. දැන් පැයක්, එකහමාරක් විතර current එක දීලා තිබුනට පස්සෙ තමයි on වෙන්නෙ.

මේකට මොකක්ද කරන්න පුළුවන්?

3 Answers
0

මට හිතන්නේ powersupply එකෙ අවුලක් වෙන්න ඇති, powersupply එක computer shop එකකට ගෙනියලා check කරගන්න.

@chandula අයියා මෙක පොඩක් බලන්න.

0
Topic starter

@gadgets මාර වැඩේ කියන්නෙ shop එකට ගෙනිහින් ගහපු ගමන් on වෙනවා. ඒත් අපේ ගෙදරයි අසල්වාසී ගෙවල් වලටයි ගෙනිහින් ගැහුවට එකපාර on වෙන්නෙ නෑ.

0

@sachin96 ehenam godak welwata oya pattata ena power line eke prashnyak nisa wenna puluwan puluwannam electrician kenekta kiyala check karaganna power eka. Gewal patte ena current eke mokakhari prashnayak thiyenwada kiyala.

Mokada ohoma godak welwata wenne power supply or motherboad eke capacitor wala kal ikuth unama ewa charge wenna wela gannawa.

Samanyen powersupply ekak 110-240v rang eke wada karana nisa e prashne enna widihak na.

Poddak thawa dura yaluwekge gedarakata wage gihin check krala balanna. Nattan ups ekak wage ekak thiyenwanam hoyaganna eken power dila balanna main line ekata connect nokara.

Share: