Notifications
Clear all

Power connector

2 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

ගොඩක් අය කියනවා Graphic එක ගත්තට පස්ස‍ෙ Power supply එක මාරු කරන්න වුනා කියලා.

ඒත් Ebay වග්‍ෙ Online shopping mall වල තියනවා 6 pin to 8 pin ,4 pin to 6pin,4 pin to 8pin Psu adapter cable,

Graphic card විතරක් න‍ෙව‍ෙ ATX වලට පවා තිය‍ෙනවා.

මග‍ෙ Psu එක‍ෙ තිය‍ෙන්න‍ෙත් 4pin එකක්. 24 Pin එක ගලවලා 4+4 = 8pin කරන්න පුලුවන් ඒත් mother bord එක MSI B350 PC Mate, 24pin Power connecter එක ඕනි.

මම ගන්න හිතන් ඉන්න‍ෙ ROG Strix Rx 580 යක්. ඒකට 8 ඕනි. 4 pin to 8 pin Cable එකක් අරන් වැඩ්‍ෙ කර ගන්න පුලුවන් වෙයිද? නැත්නම් PSU එක මාරු කරන්න ව‍ෙයිද ?

PSU එක්‍ෙ Image එවන්න පුලුවන් ඒත් web එක්‍ෙ කියනවා 1 Mb over බෑලු

2 Answers
0

Forum eke thiyenwa thamanta awashya power supply eka thoraganna web link eken eken oyage wusthara dila balanna. Oyage power supply eka ethda kiyala ebwadeta. Mekai mama dabna ayath ehema cinnectors gahala wada kranwa. Eth e powersupply eka output eka denne e wdeta nemeine. Mama nam long time usage ekata recommend kranne na. Mokada monahari wela upset ekak giyoth oyage vga ekath iwarai ekai.

0

මෙන්න මේක කියවන්න - How to choose a power supply

Share: