Notifications
Clear all

Power???

2 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

i7 6gen, msi z170 m7 board, rog strik 1070ti, dual hard and dual dvd rom. Casin eke fan 5k thiyenawa. Mey hardware walata hariyana honda power supply ekak kiyanna. Brand ekath ekkama

2 Answers
0

ඔයාගෙ computer එකට අවම වශයෙන් 500watt powersupply එකක් වත් ඔනි. මං recommend කරන්නෙ 650watt වගෙ එකක් ගන්න, එතකොට පස්සෙ දවසක cpu, graphic card upgrade කරද්දී powersupply එක මාරු කරන්න ඔනි නැතිවෙයි.

Corsair, Phantek, EVGA, Seasonic, Coolermaster, XFX වගෙ ප්‍රසිද්ධ හොඳ warranty තියෙන brand එකකින් ගන්න. Chinese brand powersupply නම් ගන්න එපා, powersupply එකෙ power අවුලක් ගියොත් computer එකෙ අනිත් cpu,graphic card, motherboard උනත් damage වෙන්න පුලුවන්.

ඔයාට බලන්න පුලුවන් powersupply වල reviews youtube,tech website වලින්.

0
Topic starter

ස්තූතියි

 

Share: