Notifications
Clear all

Over Watt PSU

3 Posts
3 Users
0 Reactions
163 Views
0
Topic starter

Mage psu eka 700W 80+Bronze

power calculator eken W450k wage psu ekak use krnna awe...

mage pc eka damege wenwada gahala thina psu eke Watt gana wadi nisa?

3 Answers
0

na ahema aulk na.

0
Topic starter

Tq bro

0

නැහැ. එහෙම කිසිම අවුලක් නැහැ. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි PSU එකක් නිසා විදුලිය අපතේ යාමක් වෙනව. මේක ලොකු ප්‍රශන්යක් කරගන්න එපා. හැබැයි අලුතින් Build එකක් කරද්දි දැනට අවශ්‍ය Watt ප්‍රමාණය සහ ඉදිරියෙදි powerful Graphic card එකකට යනවනම් විතරක් ඒකටත් හරියන්න PSU එකක් තෝරගන්න එක වඩා හොදයි.

Share: