ON වෙන්නෙ නැතුව යනව
 
Notifications
Clear all

ON වෙන්නෙ නැතුව යනව

2 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

මගෙ pc එක හොඳට වැඩ කර කර තිබිල blue screen වැටිල off උනා.  ඒ වෙලාවෙ ඉඳන් on කරද්දි on වෙන්නෙ නෑ. තප්පර දෙකක් විතර ෆෑන් කැරකිලා ආයෙත් නවතිනව. , ආයෙත් කැරකෙනව නවතිනව. ඒ විදිහට දිගටම වෙනව.  ඒ ඇයිද කියල මට දැන ගන්න පුළුවන් වෙයිද..

2 Answers
0

@chandula අයියා, පුලුවන්ම මෙ ප්‍රශ්නය පොඩක් බලන්න.

0
Topic starter

මගෙ ප්‍රශ්නය විසඳුනා.  රැම් දෙකෙන් එකක අවුල තිබුනෙ.  ඒ රැම් එක ගලෙවුවම හරි.  ආයෙත් දැම්මම ආයෙත් වෙනව.    ඒ රැම් එක අයින් කරලම දැම්ම.  දැන් වැඩේ හරි.  ඒ රැම් එකේ මොකක් හරි ශෝට් එකක් තියනව.

Share: