Notifications
Clear all

nvidiya gtx 660

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

mama nvidiya gtx 660 card akak gatta ake 6 pin akakin power denna tiyenne

mage power supply aka 350w akak ake 6 pin akak na

Akata mama dan mokada karanne

1 Answer
0

ඔයාට අලුත් powersupply එකක් ගන්න වෙනවා, 450watt වගෙ එකක් ගන්න 6pin pcie power තියෙන. හොඳ brand එකකින් ගන්න, chinese brand ගන්න එපා. Powersupply එකෙ අවුලක් ගියොත් මුලු computer එකටම හානි වෙන්න පුලුවන්.

Share: