Notifications
Clear all

Normal & Gaming PSU

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

මම PC Build එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

SPEC - i5 11400F, AsRock B560M, Corsair 16GB RAM, PSU*, 250SSD, 2TB HDD

දැනට මංගාව තියෙන ළඟදි ගත්ත GT 1030 card එකක් පාවිච්චි කරනවා..මාස කිහිපයකින් RX 6600 card එකකට මාරු වෙනවා.

මේකට සාමාන්‍ය Corsair CV series power supply එකකට ගියාට අවුලක් නැද්ද..නැත්නම් වැඩි මිලකට තියෙන Asus, Antec වගේ PSU එකකට යන්න ඕනද?

Efficiency rating, Full modular cables හැර මේවා අතර වෙනසක් තියනවාද..?ලැබෙන විදුලියේ ගුණාත්මකභාවයේ වෙනසක්?

1 Answer
0

මේ site එකෙන් ඒ parts වලට අවශ්‍ය psu watt ප්‍රමාණය බලන්න.

https://outervision.com/power-supply-calculator

Psu models අතර ප්‍රධානව වෙනස් වෙන්නේ efficiency, modular cables, zero rpm fan modes, warranty, design එක වගේ දේවල්. මීට අමතරව fan noise, volatage regulation, voltage ripple, power factor, oc protection වල පොඩි වෙනස්කම් තියෙනවා හැබැයි ඒවළින් සාමාන්‍ය gaming pc එකකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ pc එකට ගොඩක් high end power supply එකකට වදිපුර වියදම් කරන්න අවශ්‍ය නැහැ, cosair cv series එක හොඳ option එකක්.

Share: