Notifications
Clear all

No Power on in Morning

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

දැනට දවස් 2කට කලින් ඉඳන් මගේ pc එකේ උදේට power  ඔන් වෙන්නේ නෑ.ඒ උනාට මදර්බෝඩ් එකේ rgb වැඩ කරනවා.

දවල් වෙද්දි pc එක කිසි ප්‍රශ්නයක් නැතුව රෑ වෙනකම්ම වැඩ කරනවා

ප්‍රශ්නෙ තියෙන්නෙ power supply එකේ ද  power supply එක මාරු කරන්න වෙයිද?

නැත්තං අවුල තියෙන system එකේ ද මොකක් හරි වෙලාවක් පනිනකන් pc එක on කරන්න දෙන්නෙ නැද්ද?

1 Answer
0
Quote from Jalitha Tharindu on July 30, 2020, 8:53 am

දැනට දවස් 2කට කලින් ඉඳන් මගේ pc එකේ උදේට power  ඔන් වෙන්නේ නෑ.ඒ උනාට මදර්බෝඩ් එකේ rgb වැඩ කරනවා.

දවල් වෙද්දි pc එක කිසි ප්‍රශ්නයක් නැතුව රෑ වෙනකම්ම වැඩ කරනවා

ප්‍රශ්නෙ තියෙන්නෙ power supply එකේ ද  power supply එක මාරු කරන්න වෙයිද?

නැත්තං අවුල තියෙන system එකේ ද මොකක් හරි වෙලාවක් පනිනකන් pc එක on කරන්න දෙන්නෙ නැද්ද?

සමහර වෙලාවට උදේට power line එකේ වෙනසක් තියෙන්න පුලුවන්. පුලුවන් නම් වෙන තැනක ටිකක් දුර තියෙන තැනක එකකට power කරල බලන්න. එහෙමත් නැත්නම් power supply එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ. අනික් දේ තමයි රෑ ඉදන් power එක දීල උදේට on කරල බලන්න

Share: