Notifications
Clear all

No power on

1 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter

මම pc එකේ game එකක් ගගහ ඉද්දි එකපාරටම pc එක ඔෆ් වෙලා ගියා එතකොට කර ගදකුත් අවා දැන් pc එක කොහොමවත් ඔන් වෙන්නේ නෑ නේ power supply එක ඔන් කරාම mouse එකේ lite එක පත්තු වෙනවා හැබැයි මම 24පින් port එක ගලවල කොළ පාට වයර් එකයි කළු පාට වයර් එකයි ෂෝර්ට් කරාම power supply එකේ ෆෑන් කැරකෙන්න ඕන නේ මේකේ ෆෑන්  කැර කුණේ නෑ නේ මට බය තියන අවුල motherboard/power supply/vga card මේ තුනෙන් මොකේද අවුල තියෙන්නේ කියලා මම vga එක ගලවල ඔන් කරන්න හැදුව එත් ඔන් උනේ නෑ power supply ඒකනම් unbranded එකක්

1 Answer
0
Quote from Kasun Chamara on July 29, 2020, 7:49 pm

මම pc එකේ game එකක් ගගහ ඉද්දි එකපාරටම pc එක ඔෆ් වෙලා ගියා එතකොට කර ගදකුත් අවා දැන් pc එක කොහොමවත් ඔන් වෙන්නේ නෑ නේ power supply එක ඔන් කරාම mouse එකේ lite එක පත්තු වෙනවා හැබැයි මම 24පින් port එක ගලවල කොළ පාට වයර් එකයි කළු පාට වයර් එකයි ෂෝර්ට් කරාම power supply එකේ ෆෑන් කැරකෙන්න ඕන නේ මේකේ ෆෑන්  කැර කුණේ නෑ නේ මට බය තියන අවුල motherboard/power supply/vga card මේ තුනෙන් මොකේද අවුල තියෙන්නේ කියලා මම vga එක ගලවල ඔන් කරන්න හැදුව එත් ඔන් උනේ නෑ power supply ඒකනම් unbranded එකක්

මම හිතන්නෙ නෑ වෙන ප්‍රශ්නයක් කියල powersupply change කරල බලන්න power supply ගනිද්දි හොද brand එකකින් ගන්න නැත්නම් ඔහොම වෙනව. ආයිත් දාන්න යන්න එපා. ඒත් ප්‍රශ්නෙ වෙන වෙලාවෙදි high voltage වගේ එවිත් තිබ්බොත් නම් අනික් components වලටත් damage වෙන්න පුලුවන්

Share: