Notifications
Clear all

New power supply

4 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

Computer ake power supply aka maru karala aluth power supply akak dapuwama computer aka slow wenna puluwanda?

4 Answers
0

Ahma nam wanna widihak na machn kalin tibba powersupply akta wada hoda akkda dame

 

0
Topic starter

Mama  dana ganna thama aka ahawwe.

kalin tibune orginal apu aka (Samsung). passe damme normal akak (Rs 1500/=)

kalin tibuna akata wada sadde nam wadi.

danna hoda power supply akak tiyenawada?

0

Power Supply එකක් දානකොට ගොඩක් සැලකිලිමත් වෙන්න. System එකේ තියෙන දේවල් අනුව Power requirement එක වෙනස් වෙනව. සරලව PC එකේ Spec එක දන්නවනම් පහත ලින්ක් එකේ ලිපිය කියවල ඒ අනුව ඕන කරන power supply එක තෝරගන්න.

ඔව් Power supply එක මදිනම් Slow වෙන්න, Blue screen එන්න පුලුවන්කමක් තියෙනව.

මේක කියවන්න -  https://www.pcguide.lk/how-to-choose-a-power-supply/

0
Topic starter

Thanks.

Share: