Notifications
Clear all

NEED HELP: Power Supply Problem

3 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter
මගේ UPS එක විදුලිය ඇතිවිට පවා ක්ෂණිකව ඕෆ් වේ. එමෙන්ම කුඩා විදුලි බිදවැටීමකදී පවා එයට බලය රදවා ගැනීමේ හැකියාවක් නැත. විනාඩි 5ක් වත් UPS පවර් එකෙන් වැඩ කරගත නොහැක. මීට හේතුව විය හැක්කේ UPS සහ POWER SUPPLY අතර නොගැලපීම දැයි දැනගැනීමට අවශ්‍ය‍යි. මා Online UPS එකක් වෙත මාරු වුවහොත් මේ ගැටලුව විසදා ගත හැක්කේ ද?
මේ සදහා ඔබට ඒවායේ විස්තර මෙසේ දැක්විය හැක.
UPS Details
• Model - DCP650M
• Capacity - 650VA/ 390W
• Input - 230Vac, 50/60Hz, 4.5A Max..
• Output - 230Vac, 50/60Hz, 2.6A Max..
Power Supply Unit Details
• AC Input - 115/ 230V  - 10A/ 5A  - 60/50Hz
• DC Output;
+3.3V - 21A
+5V - 18A
+12V - 14A
-12V - 0.8A
-5A - 0.5A etc..
• Total Max Output - 550W
තවදුරටත් පැහැදිලිවීම සදහා මේවායේ රූප දෙකක් අමුණා ඇත.
3 Answers
0

godak welavata prashne atte oyge ups eke.. ups ekka battery eke power eka normally 2 years vge tma tyenne.. itpsse battery eka kochchra charge klath battery eka charge wenne ne.. a kiyanne current ek gya gman oyge sysytem eka off wenawa.. kochchra kald oyge ups ek arn..?? awurudu 2k vge wenawanm hri ita wda wdinm, oya ups eka galola eke tyena jatiye battery ekak aluthen kaden arn replace krnn.. oya problem eka wisadei..

0
Topic starter

Mn masa 2kata witara kalin UPS battery replace kara, ehema welath oya widihata hiti gaman power off wenawa. Battery Replace kalath hari giye na. mokada karanne?

0

මම නම් හිතන්නෙ ඔය ප්‍රශ්නය තියෙන්නෙ ups එකේ විදුලිය බිදනොවැටුනත් off වෙනව කියන්නෙ ගොඩක් වෙලාවට ඕකෙ current තියෙනවද බලන්න තියෙන units වගේ දේවල් හෝ capacitors වගේ ඒවල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ups එක හරි ධාරිතාවයෙන් වැඩ කරනව නම් ඔය psu එකට ඕක ඇති

Share: