Notifications
Clear all

My speakers pop when I turn off my computer

4 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

මගේ pc එක turn off  වෙනවත් එක්කම speakers වලින් "පොප්" සද්දයක් එනව.ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? ඒක සාමාන්‍ය දෙයක්ද? ඒක speaker එකේ ප්‍රශ්නයක් නෙවෙයි.වෙන speaker එකක් සම්බන්ද කරල තිබුනත් ඒ සද්දෙ එනවා.

Thank you.

4 Answers
0

මේක speaker electronic circuit, power lines හෝ sound card එකට සම්බන්ද විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි pop සද්දයක් ප්‍රශ්නයක් නැහැ හැබැයි pc off කරන්න කලින් speakers off කරොත් හොදයි.

0
Topic starter

1. speakers කලින් off කරන්න ඕන speakers වලට හානියන් වෙන්න පුලුවන් නිසාද?

2. ඒ "පොප්" sound එක ටිකක් සද්දෙට ඇහෙනවා.මේක සැලකිය යුතු ප්‍රශ්නයක්ද? මේකෙන් pc එකේ වෙනත් components වලට හානියක් වෙන්න පුලුවන්ද?

0

PC එකේ Earth වීම හරියට නොවෙන නිසා මේක වෙනව වෙන්නත් පුළුවන්. PC එක ගොඩක් පරණයි නම් එතනදින් වෙන්න පුළුවන්.

0
Topic starter

Thank you both for quick response <3

 

Share: