Notifications
Clear all

monitor goto sleep mode

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

ඇයි මැෂින් එක ඔන් කරාම monitor sleep mode කියලා ඇවිල්ලා ආයෙ මොකුත් වැඩ කරන්නෙ නෑත්තෙ?

1 Answer
0

On වෙද්දී bios screen එක පේනවද? වෙන graphic card ports try කරන්න, වෙන display cable එකක් try කරන්න.

Share: