Notifications
Clear all

Mini ITX powersupply

4 Posts
3 Users
0 Reactions
185 Views
0
Topic starter

Me power supply eka gana mokada kiyanne.hodaida

4 Answers
0
Topic starter

Normal power supply ekak widihata use karanna puluwan weida

0

එක computer powersupply එකක් තමයි, හැබැයි normal computers වලට recommend නැ.

මෙක කෙලින්ම ගෙදර plug-point එකකට ගහන්න බැ, high power 12v DC adapter එකක් ඔනි(පහළ photo එක බලන්න). එ මදිවට powersupply එකට කිසිම cover එකක් නැ, වැරැදිලා powersupply එක short-circuit වෙන්න හරි ඔයාට electricity වදින්න හරි පුලුවන්. තව ඔක chinese brand නිසා quality එක හරි නැතුව ඇති.

ඔයාගෙ computer එකෙ ඔකොම parts වලට electricity දෙන්නේ powersupply එකන් නෙ, අර වගෙ powersupply එකක් දාලා අවුලක් ගියොත් ඔයාගෙ cpu, graphic card, motherboard පවා පිච්චෙන පුලුවන්.

ඉතින් මං කියන්නේ කිසිම දවසක එ වගෙ powersupply එකක් පාවිච්චි කරන්න එපා!

Rs.5000 එහාට හොඳ quality brand එකකින් normal computer powersupply එකක් ගන්න. Corsair, EVGA, SeaSonic, Coolermaster, Thermaltake, be quite වගෙ brand එකකින් powersupply ගන්න. අනිත් chinese brand powersupply rs.2000ක් rs.3000ක් ගන්න අඩු උනාට එවා ගන්න එපා, මං කලින් කිව්වා වගෙ powersupply එක නිසා cpu, graphic card පිච්චුනොත් ඉටා වඩා පාඩුයි.

0

@gadgets කියපු කතාව නම් හරි ඔය psu ගොඩක් එන්නෙ mini media center pc වලට unbranded casing වල එන ඒව. ඕකට වෙනම dc power pack එකක් ඕන වෙන්ව මොකද ඕකෙ power transformer එක නෑ. ඉතින් මමත් කියන්නෙ ඔකකට යන්න එපා. මොකද psu එකේ ප්‍රශ්නයක් නෑ මුලු pc එකම කැඩෙන්න පුලුවන්. මගේ පෞද්ගලික අත්දැකීම් වලින් නම් මගේ desktop එකේ hard drive දෙකක් වැඩ කරන්නෙ නැතූව ගියා psu එක නිසා

0
Topic starter

⁣ගොඩාක් ස්තුති යාලුවනේ.🙏🙏🙏☺️☺️

Share: