Notifications
Clear all

"Micronics Classic" PSU Brands hondaida??

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter
𝐴𝑀𝐷 𝑅𝑦𝑧𝑒𝑛 9 3900𝑋 12-𝐶𝑜𝑟𝑒 𝑃𝑟𝑜𝑐𝑒𝑠𝑠𝑜𝑟
32𝐺𝐵 𝑅𝐴𝑀
𝐴𝑆𝑈𝑆 𝑇𝑈𝐹 𝐺𝑇𝑋 1660 6𝐺𝐵
240𝐺𝐵 𝑁𝑉𝑚𝑒 𝑆𝑆𝐷 𝑀.2 2280 𝑃𝐶𝑙𝑒 𝐺𝑒𝑛3𝑥4
240𝐺𝐵 𝑆𝑆𝐷 x 2
1𝑇𝐵 𝐻𝐷𝐷
Me build ekata "Micronics Classic II AC 80+ 600W" PSU ekak thamai use karala thiyenne. me brand eka PSU Ok da??
1 Answer
0

එක internationally ප්‍රසිද්ධ brand එකක් නෙමෙයි සහ හොඳ reviews හොයාගන්නත් අමරුයි. ඒ නිසා ඔයාගේ mid-range build එකට මේ power supply එක භාවිතා කරන එක නිර්දේශ කරන්න බැහැ. Corsair, silverstone, seasonic, nxzt, cooler master, thermaltake වගේ brand එකකින් power supply එකක් තෝරාගන්න එක වඩා සුදුසුයි.

Share: