Notifications
Clear all

Low price PSU

2 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

Rs1200-1500 wage psu walai Rs6000-10000 wage psu walai wenawa mokakda? Mama msi Gtx1060 3gb graphics card ekak ganna inne ekata me wage Rs1500ka  psu ekak use karoth vga card ekata awulak waida?

2 Answers
0

ගන්න එපා මමත් ඔය වැඩ‍ෙ කලා. 2500 ට 600 වොට් අඩුම තරම‍ෙ සීපීයූ එකට තියන 8 පින් එක වත් නෑ. සිස්ටම් එක අනතුර‍ෙ දාන අවදානම ගන්න එපා. EVGA ,CORSAIR  වග‍ෙ විශ්වාස කරන් පූලුවන් BRANDED එකක් ගන්න

0

@peshan-rasanga කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. ලොකු ගාණක් වියදම් කරල අනෙක් parts ගද්දි Power supply එක ගැන විතරක් නිකම් හිතන්න එපා. මේ Video එක බලන්න.

https://youtu.be/wG1zmsf9XA4

Share: