Notifications
Clear all

laotop

2 Posts
3 Users
0 Reactions
139 Views
0
Topic starter

laotop charge ekata gahala use karanna hodayida

2 Answers
0

අවුලක් නැ, laptop වල battery එක overcharge නොවෙන්න ආරක්ෂිත පියවර තියෙනවා.

ඔයා gaming, video editing වගෙ ලොකු වැඩ කරනවා නම් අනිවාර්යයෙන් charge එකට ගහලා පාවිච්චි කරන්න. ගොඩක් gaming laptop වලට උපරිම performance එන්නෙ charge එකට ගැහුවොත් විතරයි.

0

ලැප්ටොප් එකේ උපරිම  පෆෝමෙන්ස් ගන්න පුලුවන් ඒක නිසා වගේම මේ බැටරි ඕවර් චාර්ජ් වෙන එක නවත්ත එක එක පිලිවෙත් Windows විසින් අනුගමනය කරනවා

Share: