Notifications
Clear all

Is this one Okay?

3 Posts
4 Users
0 Reactions
179 Views
0
Topic starter

Rayzon 7 2700 CPU

MSI B450 Bazooka Plus Board

GTx 1070 Ti  8G or RTx 2060 6G

2TB HDD

128 SSD

6 RGb Cooling Fans

16GB HyperX DDR4 Ram

👆🏻 Me Build ekata Match wenawada me PSu eka 👇🏻

*Silverstone Strider Essanatials 700W *

eeka Set wenne nathnm eeke Budget eke ganatama yana wena hoda PSU monada tynnr?

3 Answers
0

600w වගේ psu එකකට වගේ ගියත් හොදටම ඇති ඕකටනම්. පුලුවන් නම් තව ටිකක් කල් ඉදල ryzen 3rd gen ආවම ryzen 7 3700 processor එකම දාල හදන්න බලන්න ගාන නම් 10ක් වගේ වැඩි වෙයි ඒත් හොද performance එකක් ගන්න පුලුවන්. Gpu එකත් ලගදිම ලංකාවට rtx 2060 super card එක එන්න පුලුවන්. ඒත් price එක ගැනනම් අදහසක් දෙන්න බෑ.  ඒත් දෙකේම එකම වගේ performance හා එකම price එක ඒත් මම නම් recommend කරන්නෙ අලුත් card එක ඒ කියන්නෙ rtx එක මොකද අලුත් architeture එකක් නිසා. ඔයාට 2060 super එක එනකන් හිටියෙ නති උනාට අව්ලක් නෑ ඒත් පුලුවන්නම් amd 3rd gen ryzen 7 එකකට යන්න බලන්න

0

https://www.pcguide.lk/how-to-choose-a-power-supply/

0

Oya gaming build ekata nm yane ryzen 3600 hari 3600x yana, mewa aluth 3rd gen cpu nisa clock speeds saha IPC wadi 2nd gen walata wada. E nisa 3600 eke performance wadi 2700x ekata wada gaming walata.

*Habai video editing(multi-core) walata 2700 eka fast 3600 ekata wada. Oya video edit karana nm PC eka hadane aniwa 2700 yana, natham 3700 eka lanka wata ena kan indala eka gana.

*RTX 2060 super eka lanka wata ena kan ina puluwn habai RTX 2060 ekata wada rs.10,000 - rs.15,000 wadi wei(USA wala rtx 2060 super eka 50$ ganan wadi RTX 2060 ekata wada)

Share: