Notifications
Clear all

Is it safe to run a computer without a UPS? Please help.

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

UPS ekak PC ekata aniwaryenma oneda? UPS ekak nathuwa PC eka use karoth PC eke health eka adu wenawada?Kalayak yaddi PC Components walata Prashnayak wenawada  ups ekak nathuwa use karanakota?

1 Answer
0
Quote from Suraj97 on August 26, 2020, 9:28 pm

UPS ekak PC ekata aniwaryenma oneda? UPS ekak nathuwa PC eka use karoth PC eke health eka adu wenawada?Kalayak yaddi PC Components walata Prashnayak wenawada  ups ekak nathuwa use karanakota?

line interactive ups එකකින් කරන්නෙ power cut එකක් උනොත් ඒක ට backup එකක් දෙන එක ඉතින් power cut වෙන්නෙ නැත්නම් ups එකක් ඕනෙ නෑ. ඒත් power surge, frequency එකේ අව්ලක් එහෙම තියෙනවනම් ඔයාට stabilizer එකක් , surge protector වගේ එකකට යන්න වෙනව. නැත්නම් මේ ඔක්කොම එකට බොහෝදුරට එන online ups එකකට යන්න වෙනව.
pc එකේ තියෙන psu (power supply unit) එක branded හොද එකක්නම් ගොඩක් වෙලාවට ඒ වගේ ඒවලින් ඇතුලෙ parts බේරගන්නව (සමහර psu තියෙනව surge protectors එන) ප්‍රශ්නෙ තියෙන්නෙ light ගියාම විතරයි නිසා line interactive ups එකක් ප්‍රාමනවත්.

Share: