Notifications
Clear all

How to choose a UPS

2 Posts
3 Users
0 Reactions
147 Views
0
Topic starter

Mage Power supply eka Corsair VS650w ekak.CPU eka Ryzen 5 3600 and GPU eka 1660 ti ekak.watts kiyaka wage UPS ekak pramanawath weida PC ekata? PSU ekata wada adu watts ganaka UPS ekak use karoth prashnayak weida?

2 Answers
0

650VA UPS ekak athi.

0
Quote from Suraj97 on August 5, 2020, 11:19 pm

Mage Power supply eka Corsair VS650w ekak.CPU eka Ryzen 5 3600 and GPU eka 1660 ti ekak.watts kiyaka wage UPS ekak pramanawath weida PC ekata? PSU ekata wada adu watts ganaka UPS ekak use karoth prashnayak weida?

ups එකක power factor කියල එකක් තියෙනව ඒක va වලට තියෙන අගයෙන් වැඩි කරල තමා ඒ ups එකේ උපරිම Watt  ගාන හොයාගන්න පුලුවන්. ඒක නිසා ගනිද්දි Watt 650 එලියට දෙන්න පුලුවන් එකක් ගන්න. VA අගය power factor එකෙන් වැඩි කරාම ගන්න පුලුවන් real watt ගාන

Share: