Hard වලට power එක ම...
 
Notifications
Clear all

Hard වලට power එක මදි වෙලාද?

2 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Core 2 duo cpu එකක් 2GB RAM එකක් තියන PC එකක් තියෙනවා. 250GB, 500GB, 1TB යන capacity වලින් hard දාලා තියනවා. DVD ROM එකකුත් connect කරලයි තියෙන්නේ, සමහර වෙලාවට 1TB hard එක වැඩ කරද්දි, ඇතුලෙන් mis වෙනවා වගේ ඇහෙනවා.නිකන් සාමාන්‍ය සද්දෙන් වැඩ කරලා එක පාරට power supply එක නැතිවුනා වගේ යනවා ඒ සනිකවම ආයි power එක ආව වගේ normal sound එකෙන් වැඩ.ඒ අවුල ආවම 1TB එකට විතරක් file copy or move කරන්න බැ stuck වෙනවා hard එක.

  DVD Rom එකේ power line එක ගලවලා දැම්ම 1TB එකේ අවුල එන්නේ නැ වගේ note වෙලා තියෙන්නේ මට. Pc එකට power එක මදි වෙලාද ඒ කියන්නේ,

Power supply එක total wattage 300 MAX කියලා දාලා තියෙන්නේ.⁣

මෙම අවුලට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

වෙන වෙන්න පුලුවන් අවුල් / හේතු දන්නවා නම් කියන්න.

2 Answers
0

පුලුවන් තරම් ඉක්මනට power supply එක මාරු කරන්න. සාමාන්ය computer repair shop  තියෙනව power supply check කරන්න පුලුවන් device එකක් ඒකකින් check කරගන්න.සමහර වෙලේට දැනටමත් damage ද දන්නෙ නෑ hard drive "hard disk sentinel pro" කියන software එක download කරල 3ම  health check කරගන්න. මොකද මගේ hard drive 3ක් damage උනා ඔහොම්මම වෙලා powers supply එක නිසා

0
Topic starter

DVD Rom එක ගලවලා තියෙද්දි 1TB එකේ ඒ අවුල එන්නේ නෑ . Check කරගන්න එක හොදයිනේ

Share: