Notifications
Clear all

Gtx 760 ekata normal 500W psu ekak ethida?

3 Posts
3 Users
0 Reactions
177 Views
0
Topic starter

Mage pc specs

Core 2 duo

6gb ram

160gb sata,320gb sata 80gb sata

Normal dvd writer

Gtx 760 2Gb

 

Meke game ekak open karala tika welawak play karaddi fan speed eka wedi wela display black wenawa.

Normal usage ekedi peya 4k wunath ekadigata weda karanna puluwam.

Mekata hethuwa 500WATT unbranded psu ekada?

3 Answers
0

Fan speed එක ගොඩක් වැඩි වෙනවානම් overheat ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. Open hardware monitor වගේ software එකක් පාවිච්චි කරලා ඔයාගෙ CPU සහ graphic card එකෙ temperature බලන්න පුළුවන්.

එ software එක run වෙද්දී game එකක් ටිකක් වෙලා ගහන්න, computer එක off වෙන්න කලින් game එක close කරලා software එකෙ බලන්න max cpu සහ max graphic card temperature එක (එකෙ screenshot එකක් එවන්න අපිට). 90°c වගේ යනවා නම් cooling ප්‍රශ්නයක් තමයි.

Cooling අවුලක් නෙමෙයි නම් unbranded powersupply එකෙ අවුලක් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් powersupply එක check කරගන්න. එකෙ අවුලක් නම් හොඳ brand එකකින් අලුත් powersupply එකක් ගන්න වෙනවා.

0

specs වලට අනුවනම් powersupply එකේ wattage  ගාන ඇති. ඒත් ප්‍රශ්න තියෙන්න පුලුවන්. මුලින්ම temperature  check කරගන්න overheat  ප්‍රශ්නයක් නම් thermal past ආයිත් අලුතින් දාන්න. Fans rpm check කරන්න. අලුතින් fans දාල වගේ cool කරන්න බලන්න්න . Powersupply එකේ අව්ලක් නම් අලුතින් එකක් මාරු කරගන්න

0
Topic starter

Bohomathma sthuthi !

Share: