Notifications
Clear all

Corsair power supply

1 Posts
2 Users
0 Reactions
250 Views
0
Topic starter

Corsair power supply wala tx,vs,rm,hx,1000i, 850x &550m kiyna dewal wala wenaskam wala explanation ekak karanna.

1 Answer
0

මේක ටිකක් විතර ලොකු Field එකක්. මේ එක එක Naming වලින් කියන්නෙ ගන්න Componenets වල Quality එක ඒවල දරාගැනීමේ හැකියාව වගේ දේවල්. නමුත් Basic ම Power supply එකත් වැඩ වලට හොදයි. එකම දේ මිලෙන් වැඩිවෙන්න වැඩිවෙන්න, මේවල life time, Stable power වගේ දේවල් සහ Power supply unit එකේ තියෙන පහසුකම් (modular power cables units) වගේ දේවල් වැඩිවෙන එකයි.

Share: