Notifications
Clear all

computer automaticly shutdown and on

3 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

මම මගේ PSU මාරු කලා Micronics  CLASSIC II 600W එක කට ඒ  මම zotac gtx 760 oc එකක් දාපු හින්දා. ඊට පස්සේ  pc එක on කරලා windows loading screen වැටිලා desktop එකට යන්න ලෝඩ් වෙන්කොටම off වෙනවා ආපහු on වෙන්වා loop එකක් වගේ දිගටම මෙහෙම.ඊට පස්සෙ hard එකේ අව්ලක් ඇවිත් ඒකත් replace කරා.ඒත් උනත් අර on/off වෙන ලෙඩේ තාම තිබ්බ.මම shop එකකට අරන් ගිහින් බැලුවා.වෙන motherboard එකක් දැම්මා ඊට පස්සේ .අව්ලක් නැතිව drivers එහෙමත් දැම්මා on/off  වෙන ලෙඩේ ආවේ නෑ ,ගෙදර ගිහින් software එකක් install කරන්න යන්කොටම අපහු  off වෙනවා ආපහු on වෙන්වා.මොනාත් කරන්නේ නැතිව ඉද්දි කිසි අව්ලක් නෑ !ඔන් එකේ දිගටම තියනවා 😐 .vga  එක අයින් කරල onboard graphics වලින් බලන කොට කිසි අව්ලක් නෑ !ලෙඩේ එන්නෙත්  නෑ .vga එක ගහලා ගේම් එකක් එහෙම ගහදිදි,ගේeම් ක තුලට ගිහින් ගේම් එක ගහන්න යද්දිම  off වෙනවා ආපහු on වෙන්වා 🙁 මොකද්ද අව්ල කියල හිතා ගන්න බෑ.PSU එකේ අව්ලක්වත්ද ?නැත්තම් vga එකේ හරි වෙන එකක ලෙඩක්ද ?මම system temperature,voltage ගැන screenshot එකක් දාලා තියෙන්නේ

  • PSU-Micronics  CLASSIC II 600W
  • CPU-i3 3220
  • VGA-Zotac GTX 760 OC
  • Motherboard-ECS H61 H2-M6
  • RAM-8gb DDR3

HELP PLEASE!!!!!

thanks!

 

3 Answers
0

VGA එකට අවශ්‍ය තරම් Power එක නැහැ. VGA එක අයින් කරල පොඩි game එකක් වගේ Run කරල බලන්න. තියෙන Software වලින්  6- 7ක් වගේ දාන්න. වැඩ කරනවනම් ඒ ටිකම Graphic Card එක දාල බලන්න.

 

GTX 760 කියන්නෙ 6pin power connectors 2ක් ඕන Card එකක්. Actual 500W PSU එකක් තියෙන්න ඕන.

https://www.geforce.com/hardware/desktop-gpus/geforce-gtx-760/specifications

Micronics  CLASSIC II 600W එකේ තමයි ගැටලුව පේන විදිහට. වෙන PSu එකකට ගහල බලන්න.

0
Topic starter

එහෙම කිසි අව්ලක් නෑ අයියා !ගේම් එහෙම වැඩ vga එක නැතුව.මම youtube එකෙත් මේ ගැන හොයල බැලුවා.මේ ලෙඩේම එන දෙන්නෙක් මේ ගැන දාල තිබ්බා එයාලත් කියලා තිබ්බේ PSU එකේ තමා අව්ල කියල 🙂  https://youtu.be/_FO7_K-XDMQ

Thank you very much !!

0

මේක තමයි හරියට Brand එකක් නැති PSU වල තියෙන අවුල. කියල තියෙන ගානම නැති උනාම PC එකේ අවුල් එනව. ගොඩක් වියදම් කරල ගන්න අනික් parts ටිකට හරි ආරක්ෂාවක් දෙන්න නම් PSU එක හරියටම ගන්න.

මේක බලන්න

https://youtu.be/wG1zmsf9XA4

Share: