Notifications
Clear all

Chosing power supply?

6 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

•Intel core i5-9400F (CPU)

•Msi gtx 1050Ti gaming X 4GB (VGA)

•Gigabyte aorus B360 gaming 3 wifi  (Mother board)

• armaggeddon Tron ||| (Casin)

•Toshiba 1 TB (HDD)

•Toshiba TL 100 160 Gb (SSD)

•Asus 24" ips led VZ249H Frameless (Monitors)

•Corsair vengeance ipx 8×2 gb 2666 DDR4 mhz (Ram)

•Marvo km800 gaming keyboard and mouse

•Pci e riser cable

හරි යන POWER SUPPLY එක මොකක්ද?

6 Answers
0

ඔයා මේ link එකෙන් ගිහින් කොච්චර Watts ගානක් ඕනෙද කියලා බලාගන්න පුළුවන්,

https://outervision.com/power-supply-calculator

ඔයා අඩු ගණන් වලට තියෙන Unbranded Power Supply දාන්න එපා. හොද Branded එකක් දාන්න අඩුම තරමේ 80+ White Certified එකක්වත් දාන්න....... ගොඩක් අය කරන දෙයක් තමා Budget එක තියාගන්න Power Supply එකට තමයි අඩුම ගාණක් වෙන් කරන්නේ........ ඒත් අපි මතක තියාගන්න ඕනේ අපි දහස් ගානක් සල්ලි වියදම් කරන මුළු System එකටම Power එක දෙන Unit එක තමයි Power Supply Unit එක.......

මේ Video ටිකත් බලලා ඉන්න ඔයා Power Supply එක ගැන තීරණයක් ගන්න කලින්.......

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

0

@danithya ඔයාමේ build එක use කරන්නෙ ගේමින් වලට නම් GTX 1050ti එක i5 9th gen එක්ක bottleneck වෙන්න පුලුවන්.ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

0
Quote from Danithya Perera on May 16, 2020, 3:19 am

•Intel core i5-9400F (CPU)

•Msi gtx 1050Ti gaming X 4GB (VGA)

•Gigabyte aorus B360 gaming 3 wifi  (Mother board)

• armaggeddon Tron ||| (Casin)

•Toshiba 1 TB (HDD)

•Toshiba TL 100 160 Gb (SSD)

•Asus 24" ips led VZ249H Frameless (Monitors)

•Corsair vengeance ipx 8×2 gb 2666 DDR4 mhz (Ram)

•Marvo km800 gaming keyboard and mouse

•Pci e riser cable

හරි යන POWER SUPPLY එක මොකක්ද?

ඔයා gaming වලට ය්නවනම් 1660 1650s හෝ 1660ti වගේ card එකක් දැම්මොත් හොද performance එක්කක් ගන්න පුලුවන් වෙයි. 1050ti එකට වඩා.

powersupply එක උඩ post එකෙන් තීරනය කරන්න සාමාන්‍යෙන් 550W වගේ එකකට ගියොත් හොදයි. 1660 series card එකකට යනවනම්.

0
Topic starter

Thnx

0
Topic starter

Thnx

0
Topic starter
Quote from Senuka X on May 16, 2020, 6:55 am

@danithya ඔයාමේ build එක use කරන්නෙ ගේමින් වලට නම් GTX 1050ti එක i5 9th gen එක්ක bottleneck වෙන්න පුලුවන්.ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

Thnx

Share: