Notifications
Clear all

Charge and battery voltages are not maching

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

battery එකේ voltage එක සහ chager එකේ voltage එක ගැලපෙන්නෑ කියල message එකක් එනව.ඒත් voltage වෙනස් නෑ. On කරාට පස්සෙ battery එක charge වෙන්නෙත් නැහැ.මේකට හේතුව මොකක්ද

1 Answer
0

charger එක original ද? නැත්නම් මාරු කරන්න වෙයි hardware ප්‍රශ්නයක් වගේ charger එකෙ අව්ලක් නැත්නම් motherboard එකේ අව්ලක්

 

Share: