Notifications
Clear all

Bronz vs gold

2 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

cooler master masterwatt 750w 80+ bronz power suply akada hoda corsair tx 650m 650w 80+ gold akada hoda???mata wenasa පැහැදිලි karala denna corsair aka 650w unata cooler master akata wada rs=2000k gaana wadii...koi suply akada වඩාත් hoda???

2 Answers
0

https://youtu.be/AY7WG14HY5g

මේ Video එක බලන්න ඔයාටම තේරුම් ගන්න පුලුවන්.

0

Powersupply එක්ක ප්‍රධාන දෙ තමයි එකෙන් දෙන්න පුලුවන් power output එක. එක මනින්නේ watts වලින්. ඔයාගෙ computer එකෙ cpu, graphic cards, coolers සහ fans වලට අවශ්‍ය තරමක් watt තියෙන powersupply එකක් තොරගන්න.

ඊට පස්සෙ powersupply එකක් ගද්දි එක එක energy efficiency rating බලාගන්න පුලුවන්. උදා - 80+ bronze, 80+ gold, 80+ titanium.

Energy efficiency කියන්නේ powersupply එකෙන් කොච්චර හොඳට power එක convert කරනවාද waste නොවී. Tungsten bulb එකයි CFL bulb එකයි දෙකම එකම එලිය ප්‍රමාණය අවට CFL bulb වල පාවිච්චි වෙන විදුලි ප්‍රමාණය අඩුයි නෙ, එ කියන්නේ CFL bulb එකෙ energy efficiency එක හොදයි. එක තමා powersupply වල energy efficiency rating වලින් කියන්නේ.

80+ කියන්නේ powersupply එකෙ efficiency එක අවම 80%ක් වත් තියෙනවා කියන එක. බිත්තියේ plug-point එකන් watt 100ක් powersupply එක ගත්තාම computer එකට watt 80ක් ලැබෙනවා. 80+ bronze, 80+ silver , 80+ platinum වගෙ යද්දී efficiency එක 80%ට වඩා වැඩි වෙනවා.

ඉතින් ඔයාගෙ computer එකට 650watt powersupply එකක් ඇතිනම efficiency එක වැඩි 80+ gold powersupply එක ගනන්. හැබැයි 80+ bronze powersupply එකක් ගත්තාට කිසි අවුලක් නැ, bronze සහ gold අතර තියෙන 5%ක වෙනසක් විතරයි.

අනිවාර්යයෙන්ම අඩුම 80+ certification එක තියෙන powersupply එකක් ගන්න, එක නැති chinese powersupply sure කරන්න බැ.

 

Share: