Notifications
Clear all

Branded and unbranded psu

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

Aiye norma nanoteck wage shop wala baladdi psu ekak RS8,000 wedine . Eth mage yaluwek 500watt psu eka . Rs 1800 aran brand new . Me wage psu dala parts walata demage wenwada . Neththam power consuption eka witharada wenas wenne .

1 Answer
0

EVGA, Corsair, Silverstone, Coolermaster, Seasonic, Thermaltake වගේ brands වලින් powersupply ගන්න. එ powersupply හොඳ quality parts දාලා හදලා තියෙන නිසා

  • ගොඩක් කාලයක් පවතිනවා
  • හොහොඳට quality testing කරලා තියෙනවා
  • හරියට standards වලට හදලා තියෙනවා
  • Electrical ප්‍රශ්නයක් ලෙසියෙන් එන්නෙ නැ
  • මෙවා 80+ efficiency rated නිසා විදුලි නාස්තිය අඩුයි
  • අවුරුදු කිපයක warranty දෙනවා
  • CPU overclocking කරන්න ලෙසි, ගොඩක් stable power එකක් දෙන නිසා
  • Fan noise එක අඩුයි සහ cables කැත නැ

ගොඩක් අඩුවට තියෙන chinese brand powersupply වල මෙවැනි කිසිම වගකීමක් නැ. එවල ලෙසියෙන්ම electrical ප්‍රශ්න ඇවිල්ලා කැඩෙන්න පුලුවන්. මෙවල කල්පැවැත්ම sure කරන්න බැ.

එවා දාපු ගමන් computer එකේ ඉතුරු parts ටික damage වෙන්නේ නැ, හැබැයි powersupply එකේ අවුලක් ගිය වෙලාවට computer එකේ ඉතුරු motherboard, cpu, graphic card damage වෙන්න ලොකු risk එකක් තියෙනවා.

මේ හෙතු නිසා අඩුවට තියෙන chinese powersupply භාවිතා කිරිම නිර්දේශ කරන්න බැ. Powersupply එකෙන් computer එකේ ඉතුරු parts ඔකොටම විදුලිය සපයන නිසා එකට හොඳ quality powersupply එකක් දාන්න.

https://youtu.be/AY7WG14HY5g

https://youtu.be/wG1zmsf9XA4

Share: