Notifications
Clear all

Best power supply brand

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

Corsair, ANTEC, Cooler master මේ power supply brand වලින් 80+ gold power supply එකකට යනව නං හොඳම brand එක මොකක්ද? Brand එකෙන් brand එකට gold certificate එකේ පොඩි හරි efficiency වෙනසක් වෙනවද?

1 Answer
0

මේ brands ටික ඔක්කොම හොදයි. 80 plus gold power supply අතර 1-2% වගේ ගොඩක් පොඩි efficiency වෙනසක් තියෙන්න පුළුවන්, එක සැලකිය යුතු වෙනසක් නෙමෙයි.

ඒ power supply වල තියෙන cables වල පොඩි වෙනසක් වෙන්න පුළුවන් සහ semi/full modular cable feature එක තියෙන්න පුළුවන්. තව fan noises වල වෙනසක් වෙන්න පුළුවන්. මේ දේවල් සහ ඔයාගේ budget එක බලලා එකට ගැලපෙන power supply එකක් තෝරාගන්න.

ඔයාගේ budget එකට ගැලපෙන සහ

Share: