Notifications
Clear all

Battery

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

Laptop එකේ බැට්ට්‍ර්‍ර් එක චාර්ජ්කරන්න plug කරලා තියෙද්දි 100% උනාට පස්සේ unplug කරපු ගමන්ම 99%ට downgrade වෙන්න බලපාන හේතු මොනවද.මේ ප්‍රශ්නේ laptop එක ගත්තු කාලේ ඉදන්ම වගේ තියනවා.2021 ගත්තේ  laptop එක.charger එකට plug කරගෙන වැඩකරද්දි සමහර වෙලාවට 100% වෙලත් ගොඩක් වෙලා තියලා unplug කලාමනම් සාමාන්‍ය විදිහටම 100% තිබිලා normal විදිහට downgrade වෙනවා.

1 Answer
0

100% ක් තියෙද්දි 99% යන එක ගැටළුවක් නැහැ. හරියට Battery එක වැඩ කරනවනම් - එක පාර discharge වෙන්නෙ නැතිනම් ගැටළුවක් නැහැ.

Share: