Notifications
Clear all

Atx power 12v 2x4

2 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

මගේ බෝර්ඩ් එක B85 ekak ඒකට Atx 12v 4x2 power connecter ekak gahanna thiyenawa. Eka  mokakda genapu power supply eke ehema ekak nee.  Genapu thenata katha karama kiyanawa eka oni nellu    Ehema unoth prasnayak wenawada.  Over clocking walata yaddida eka awasya wenna

2 Answers
0

ඔයාගෙ processor එක මොකක්ද මේකයි ගොඩක් වෙලේට oc කරද්දි තාමා 8 pin එකක් බලපාන්නෙ ඒත් මම recommend කරන්නෙ නෑ දිගු කාලීනව බාවිතා කරන්න ඔහොම. 8pin output දෙන powersupply තියෙන්ව.

ඔයා 4pin එක connect කරල වැඩනම් normal එකේ කරගෙන යන්න අලුත් එකක් ගන්නකන්  ඒත් oc කරන්න වගේ ඒව කරන්න එපා

0
Topic starter

Godak sthuthii.    Mage m b ekata 1050ti vga ekak demmoth support karanawada.   Ram eka kochchara wedi karanna onida

Share: