Notifications
Clear all

Atx 12v 8+4 pin cpu power connector (Overclock කරන්නේ නැත්නම් Fully modular PSU එකක් ඔනේමද??????????)

2 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

ATX 12v 12pin (8+4) තියෙන Asus rog strix B550-f (WI-Fi) motherboard එකේ 8 pin 12v power විතරක් දුන්නොත් අවුලක් වෙයිද?.. Overclock කරන්නේ නැත්නම්..Additional 4 pin 12v දෙන්න ඔනේ නෑ නේද ? Hardware වල lifespan එකට බලපානවද?? 

  • CPU එක RYZEN 7 3700X
  • Cosair CV550 PSU (non modular)
  • Gtx 1660 super
2 Answers
0

ඔයාගේ build එකට 12v 8pin එක විතරක් connect කරාම ප්‍රාණවත්. Hardware life span එකට බලපෑමක් නැහැ.

0
Topic starter

Thanks for advice 🙏❤

Share: