Notifications
Clear all

550w power supply

2 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

i5 9400f

rtx 2060

msi b360 gaming pro

16GB DDR4 2666mhz

corsair h60 liquid cooler

corsair force LE 240GB SSD

ayye mama mekata online power calculate kalama apu gana screen shot ekak damma eke pahalin recommended eka widiyata pennanne 650W ekak, eth mekata 550W power supply ekak madida

dawasata paya 4k wage witharai gamin kerenne

2 Answers
0

අව්ලක් නෑ ඒත් ගොඩක්ම අලුත් fancy parts rgb lighting වගේ ඒව නොදා ඉන්න බලන්න ඔනේ ඔයා water cooler එකත් දැම්මනෙ specs වලට එහෙමනම් 550 එකක් මදිවෙන එකක් නෑ. ඒත් පස්සෙ කාලෙක upgrade එකක යන්න උනොත් වෙනස් ක්‍රන්න වෙඉ ඒත් ඔය ටිකට නම් 550වw එකක් ඇති

0
Topic starter
  1. ow ow cooling ekai, monitor ekai okkoma dala calculate kale
  2. ayye me components wala bottleneck ekak na neda?
Share: