Notifications
Clear all

450w or 550w

1 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

450w psu ekakin use karanna puluwan machine ekakata 550w psu ekak gahuwoth current wadiya yanawada.. wadi watt pramanayak athu psu ekak use kalama mokak hari disadvantage ekak thiyenawada..??

1 Answer
0

Power supply එකකින් computer එකට ඒ අවස්ථාවේදී අවශ watt ප්‍රමාණය වීතර්යි ලබා දෙන්නේ. ඒ නිසා 550 watt එකක් දැම්මොත් අවුලක් නැහැ.

වැඩිපුර watt තියෙන power supply ගත්තොත් පස්සේ වැඩි watt ගානක් අවශ graphic card හෝ cpu upgrade එකක් කරද්දි ලේසි. මිල වැඩි වෙන එක තමයි ප්‍රදාන disadvantage එක.

Share: