13A switch එකකට 5A ...
 
Notifications
Clear all

13A switch එකකට 5A plug top එකක් දැම්මට කමක් නැද්ද

1 Posts
2 Users
0 Reactions
107 Views
0
Topic starter

13A switch එකේ මගේ laptop එකේ 5A power adapter එක සම්බන්ධ කරල ආරෝපණය කරාට කමක් නැද්ද? (5A බෙදීම 250W)

 

1 Answer
0

Wall socket එකෙන් අවශ්‍ය amps ප්‍රමාණය විතරයි laptop power adapter එක ගන්නේ, ඒ නිසා එකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලොකු amp ප්‍රමානයක් භාවිතා කරන වෙන උපකාරයක් එකටම සම්බන්ද කරන්න එපා.

Share: