Notifications
Clear all

⚡UPS⚡

4 Posts
3 Users
0 Reactions
126 Views
0
Topic starter

මගේ ups ඒක on කරාම ආයේ auto off වෙනවා. Charging mod එකට auto වැටෙනවා. සමහවවෙලාවට ගේම ගහනකොටත් auto off වෙනවා. ඒක හදාගන්නෙ කොහොමද😥😥. PROKING ups එකක්.

4 Answers
0

Warranty nadda?

0
Topic starter

නෑ😥

0
Quote from yasmitha2000 on May 29, 2020, 1:08 pm

මගේ ups ඒක on කරාම ආයේ auto off වෙනවා. Charging mod එකට auto වැටෙනවා. සමහවවෙලාවට ගේම ගහනකොටත් auto off වෙනවා. ඒක හදාගන්නෙ කොහොමද😥😥. PROKING ups එකක්.

මේ වගේ ප්‍රශ්නෙකදිනම් හදන්න දෙන්න්න වෙයි. main power එක දීල තියෙද්දිත් එහෙම off වෙනවනම් ups එකේ ප්‍රශ්නයක්

0
Topic starter

හදන්න කීයක් විතර යයිද😥

Share: