මොකක්ද SEMI MODULAR...
 
Notifications
Clear all

මොකක්ද SEMI MODULARPOWER SUPPLY

2 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

750W 80+ GOLD SEMI MODULAR

මෙකෙන් semi modilar kiyane mokakda

 

2 Answers
0

Modular

අවශ්‍ය Cable විතරක් ගහල බොහොම පිළිවෙලට System එක හදන්න පුලුවන්.

Semi Modular

24Pin එක විතරක් PSU එකට Connect කරල අනෙක් ඒව අවශයතාව අනුව සම්බන්ධ කරගන්න එන්නෙ.

Non Modular

Cable ඔක්කොම PSU එකට Connect කරල එන්නෙ

0
Topic starter

Thank you aiye 👊👊♥️

Share: