මොකක්‌ද හොදම
 
Notifications
Clear all

මොකක්‌ද හොදම

2 Posts
3 Users
0 Reactions
190 Views
0
Topic starter

මම ups එකක් ගන්න ඉන්නෙ

පාවිච්චි කරපු එකක්ද හොඳ?
නැත්නම් අලුතින්ම එකක් ගන්න එකද හොඳ?
2 Answers
0

use karapu ekk gannawanam hodata balala ganna mokada battry dead wela tibboth wadak na

0

සාමාන්‍යයෙන් පාවිච්චි කරපු එකකට වඩා අලුත් UPS එකක් ගන්න එක හොඳයි.
පාවිච්චි කරපු UPS එකක පරණ බැටරියක් තියෙන්න පලුවන් එක ඉක්මනින් Replacement කරන්න වෙනවා, එකට අලුත් උපස් එකක්ම ගන්න පලුවන්, සමහර විට පරණ battery වල current එක ගියාම ඉක්මනට charge බහිනවා. පරණ එකක් ගන්නවා නම් battery life එක ගැන පොඩ්ඩක් බලන්න.

 

Share: